බස්නාහිර පළාත් අභ්‍යන්තර විගණන ඒ්කකය වෙත සාදරයෙන් පිළිගනිමු.

මෙහෙවර

බස්නාහිර පළාතේ පළාත් සභාවට සියළුම කළමනාකරණ ඒකකයන්හි විවිධ මට්ටම් වෙතින් ඉටු කෙරෙන සේවාවන් හා කාර්යයන් සමාලෝචනය, මැන බැලීම, ඇඟයීම සහ අභ්‍යන්තර පාලන ක්‍රමයේ ප්‍රමාණත්වය ඇගයීම තුලින් කළමනාකරණ ක්‍රියාවලිය ප්‍රශස්ථ මට්ටමින් පවත්වාගෙන යාම පිණිස රේඛීය කළමනාකරණයට සහය වීම අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මෙහෙවර වේ.

දැක්ම

බස්නාහිර පළාත් අරමුදලේ මූල්‍යමය හා මූල්‍යමය නොවන කටයුතු වංචා, දූෂණ හෝ වැරදි ඇති නොවන පරිදි පළාත් සංවර්ධනය මනා විනිවිද භාවයකින් ඉටුවන සේ අභ්‍යන්තර පාලනය ශක්තිමත් කිරීම.

තත්ත්ව ප්‍රතිපත්තිය

නවතම ප්‍රවෘත්ති

විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම -2023 IV කාර්තුව

  විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම 2023.12.28 දින පෙ.ව.9.30 ට බස්නාහිර පළාත්සභා නව ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 ප්‍රධාන ලේකම් කාර්යාලය - බස්නාහිර පළාත - අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව - යාවත්කාලීන කලේ Sep 29, 2020 @ 9:26 am – නිර්මාණය ITRDA - powered by Enfold WordPress Theme