ප්‍රධාන කාර්යයන්

  • බස්නාහිර පළාත් සභාවට අයත් සියළුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන (පළාත් පාලන ආයතනයන් හැර) සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන වැඩසටහන් සකස් කර පරීක්ෂාවට ලක් කිරීම.
  • ඒවාට අදාල අභ්‍යන්තර විගණන විමසුම් ආයතන ප්‍රධානීන් වෙත යැවීම හා පිළිතුර ගෙන්වාගෙන පසු විපරම් කිරීම.
  • අභ්‍යන්තර විගණන නිළධාරීන්ට අවශ්‍ය කාලීන පුහුණු අවශ්‍යතාවන් හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීම.