විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම -2023 IV කාර්තුව

 

විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම 2023.12.28 දින පෙ.ව.9.30 ට බස්නාහිර පළාත්සභා නව ශ්‍රවණාගාරයේදී පැවැත්වේ